Stay up to date with me

News & Events

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලාංකේය රසික ආදරය දිනාගත් ප්‍රවීන ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනී හට මෙතෙක් මෙරට කලාකරුවෙක්ට නොලැබුණු අන්දමේ සම්මානයක් හිමිව තිබෙනවා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

2017 දෙරණ චිත්‍රපට උලේළේ තුන්වන වරටත් හොදම චිත්‍රපටි පසුබිම් ගායිකාව වශයෙන් සම්මානයට ප්‍රාප්ත විය.
මෙම සම්මානයට පාදක වුයේ මහචාර්්‍යය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ශනය කල, ආචාර්්‍යය රෝහන වීරසිංහයන් සංගීතවත් කල " පත්තිනි" චිත්‍රපටයයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරන්චි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරන්චි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි නිරෝෂාට කතා කළා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරංචි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරංචි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි නිරෝෂාට කතා කළා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මෙරට රාජ්‍ය මාධ්‍ය දෙකක් වන ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රුපවාහිනියෙන් තමන්ට අඩත්තේට්ටම් සිදුවූ බව ගායන ශිල්පීණී නිරෝෂා විරාජිණී පවසනවා. කෙසේ වෙතත් තමන් එලෙස අඩත්තේට්ටමට ලක්වූයේ අද ඊයේ නොව ඉකුත් ආණ්ඩුව සමයේදී බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Nirosha Virajini's Sanda Thaniyama concert will be held on Saturday, November 14 at 6:30 pm at Nelum Pokuna Mahinda Rajapaksa Theater.

Music by Mahesh Denipitiya & Friends.

Online Bookings : http://www.ticketslk.com/movies/1201/show_movie

Tickets available at : Dehiwala Sadeepa Book Shop Borella | Sarasavi Book Shop Nugegoda, Maharagama| Vanapetha Bookshop Dehiwala | Yamaha Music Centre | Abans Main Showroom Colombo 03 | TicketsLK Office | Chamathka Jewelers - Crestcat / KCC | Cioconut Lounge - Colombo 07 |

Nirosha Virajini's official social media pages - Facebook | Twitter | Google+ | Youtube | Soundcloud

PRE-BOOK SESSION

Book Your
Tickets Now!

Write to us at mail or phone.
You can also contact us through the site.

Media Bronze 01

nirosha2

Or Subscribe Here
to get notified about Strings Events..

© Nirosha Virajani, All Rights Reserved. Designed By Vishmitha.com

Search