Stay up to date with me

News & Events

නිරෝෂා ටෙලි සංගීත අධ්‍යක්ෂණයට (ඡායා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 නිරෝෂා විරාජිනි තම ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් සහ ඊට අදාළ සේයාරූ කිහිපයක් එක්කොට තිබුණා. 

 ඒ ඇය කුලුඳුලේ සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලි සිතුවමේ සංගීත වැඩ කටයුතු පසුගියදා නිම කරමින්.

 ඊට අදාළ සටහනක් සහ සේයාරූ කිහිපයක් තමයි නිරෝෂා තම මුහුණු පොතට එක්කොට තිබුණේ. 

 නිරෝෂා විරාජිනී සිය පළමු ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට එක්වන්නේ ජනප්‍රිය ලේඛිකාවක් වන බුද්ධිනී ජයවර්ධනගේ ‘මේ මමයි’ ටෙලි නාට්‍ය තුළිනි.

 මෙහි තේමා ගීත ගායනය කරනු ලබන්නේ ද නිරෝෂා විසින්වන අතර  නිරෝෂාගේ සොඳුරු සංගීත රටා මේ මමයි ඔස්සේ රස විඳින්නට පුළුවනි.  

 ඡායාරූප නිරෝෂා විරාජිනීගේ  ෆෙස්බුක් ගිණුමේනි.

20708453 1258731997588688 4306953065377433303 n

21271357 1258732364255318 5960315145510475812 n

21314641 1258732030922018 8497995536931660978 n

 

PRE-BOOK SESSION

Book Your
Tickets Now!

Write to us at mail or phone.
You can also contact us through the site.

Media Bronze 01

nirosha2

Or Subscribe Here
to get notified about Strings Events..

© Nirosha Virajani, All Rights Reserved. Designed By Vishmitha.com

Search