2017 දෙරණ චිත්‍රපට උලේළේ තුන්වන වරටත් හොදම චිත්‍රපටි පසුබිම් ගායිකාව වශයෙන් සම්මානයට ප්‍රාප්ත විය.
මෙම සම්මානයට පාදක වුයේ මහචාර්්යය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ශනය කල, ආචාර්්‍යය රෝහන වීරසිංහයන් සංගීතවත් කල " පත්තිනි" චිත්‍රපටයයි.
ඔබ තුමන් දෙදෙනා හා චිත්‍රපට නිෂ්පාදක, මනෝ අක්කා ඇතුලු සියලු දෙනාට මාගේ අවංක ආදරය හා ස්තූතිය