Stay up to date with me

News & Events

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුලකට සිනෙස්ටාර් පදනමෙන් නිවෙසක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුලක් වෙනුවෙන් සිනෙස්ටාර් පදනමේ දායකත්වයෙන් ඉදිකළ නව නිවස ප්‍රදානය කිරීම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම අවස්ථාට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ. මේ වෙනුවෙන් මාහට පෙෳදගලිකව දායක වෙච්ච නාලක සජී, සංජී,වරූ සහා තනු මාගේ ආදරනීය මිතුර මිතුරියන්ටත් හර්දයාංගම ස්තූතිය🙏🏽

WhatsApp Image 2019 07 24 at 11.01.283

WhatsApp Image 2019 07 24 at 11.01.46

WhatsApp Image 2019 07 24 at 11.01.281

WhatsApp Image 2019 07 24 at 11.01.282

WhatsApp Image 2019 07 24 at 11.01.287

WhatsApp Image 2019 07 24 at 11.01.286

WhatsApp Image 2019 07 24 at 11.01.285

WhatsApp Image 2019 07 24 at 11.02.18

PRE-BOOK SESSION

Book Your
Tickets Now!

Write to us at mail or phone.
You can also contact us through the site.

Personal MeritMedia Bronze 01

nirosha2

Or Subscribe Here
to get notified about Strings Events..

© Nirosha Virajani, All Rights Reserved. Designed By Vishmitha.com

Search