කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පීඩාවට පත් පවුලක් වෙනුවෙන් සිනෙස්ටාර් පදනමේ දායකත්වයෙන් ඉදිකළ නව නිවස ප්රදානය කිරීම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි.
එම අවස්ථාට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ. මේ වෙනුවෙන් මාහට පෙෳදගලිකව දායක වෙච්ච නාලක සජී, සංජී,වරූ සහා තනු මාගේ ආදරනීය මිතුර මිතුරියන්ටත් හර්දයාංගම ස්තූතිය🙏🏽