Stay up to date with me

News & Events

New Song Alert: ගැහැණියකගේ ආදරය (Geheniyakage Adaraya) | Dear Women | Nirosha Virajini

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

#ගැහැණියකගේආදරය #dearwomen #niroshavirajini
Artist - Nirosha Virajini
Lyrics - Rajee Welgama
Music - Darshana Ruwan Dissanayake

Guitar & Banjo Guitar - Darshana Ruwan Dissanayake
Bass Guitar - Shaluka Hettiarachchi
Cello - Rochana Ramanayake
Keyboard - Priyantha Gamage
Flute - Dinanjana Madhushanka
Percussion - Darshana Ruwan Dissanayake

Mixed & Mastered - Manjula Bandara @ Sense Music Studio
Recording Studio - Janaka Daladawatta @ Pansilu Music Studio
Sandun Ranasinghe @ DSR Audio

Video - Focus Art

ඈත අතීතයේ ගෝත්‍රික යුගයේ සිට වර්තමානය අද දක්වාමත් මානව වර්ගයාගේ සිත් තුළ ආදරය ජනිත කළ ඇය මිනිසුන් ශිෂ්ටත්වයෙන් ශ්‍රේෂ්ඨත්වය කරා ගොඩනැගීමට අනේකවිධ වේදනාවන් රිදුම් පිරිමදිමින් ඉවසමින් කැපකිරීම් කරමින් පරිත්‍යාග කරමින් පැමිනියාය.ඉතින් අතීතයේ සිට ම අපි දකින මේ පිරිමි ලෝකය තුළ එන හැම සාර්ථක ම පිරිමියෙක් පිටුපසම අන්න ඒ ගැහැනිය සිටින බව ඔබ දුටුවා ද ? නමුත් ඔබ අප ඇය කළ ඒ අනන්තවත් කැප කිරීම් ගැන කතා කළා ද ? කතා කළත් එයින් ඔබ අප සෑහීමකට පත් වූවා ද ? එහෙනම් දැන් හිතන්න මෙහෙම ඇය පිරිමි ලෝකය තුල සිදුවන හැම සිදුවීමක් තුළ ම ක්‍රියාත්මක වන හැම ක්‍රියාකාරකමක් තුළම ඇය දරාගන්නියයි,කැපකිරීම් කරන්නියයි,ඉවසන්නීයයි ,ආදරය උපදවන්නියයි,චමත්කාරය සෞන්දර්ය උගන්වන්නීයයි.එහෙම නම් ඒ හැම දෙයක් ම එක්ක ඇය සමාන වන්නේ මහපොළොව නම් මේ අපව දරා සිටින ගැහැනියට පමණයි.සකලවිධ සත්ව ලෝකය තුළ ගැහැණිය එයාකාරයි.ඉතින් නිරන්තරයෙන් කරුණාව හා අත්හැරීම ප්‍රගුණ කළ සාන්තුවර පිරිමි ලෝකය ගැහැණියකගේ ආදරය නිසා ගොඩ නැගී බැබලුනේ ය. දයාබර සහෘද හිතවතුනි හිතවතියනි මේ ගීතය අන්න ඒ ගැනයි.
(දර්ශන රුවන් දිසානායක )

PRE-BOOK SESSION

Book Your
Tickets Now!

Write to us at mail or phone.
You can also contact us through the site.

Personal MeritMedia Bronze 01

nirosha2

Or Subscribe Here
to get notified about Strings Events..

© Nirosha Virajani, All Rights Reserved. Designed By Vishmitha.com

Search