#niroshavirajini #Naada #SithaObataMuwawee
Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Artist: Nirosha Virajini
Lyrics: Aruna Kithsiri
Music: Samantha Perera
Cover Credits:
Vocals: Nirosha Virajini
Music: NAADA
Official Website - https://niroshavirajini.lk/
Follow on Facebook - https://www.facebook.com/VirajiniNirosha
Follow on Instagram - https://www.instagram.com/nirosha_vir...
Listen on Sound Cloud - https://soundcloud.com/nirosha-virajini
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා
සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා
සිත ඔබට මුවාවී....
සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා
සිත ඔබට මුවාවී....